ඩිස්නි සමාගම මර්ඩොක්ගේ ෆොක්ස් සමාගම මිලට ගනී

ටුවෙන්ටි ෆස්ට් සෙන්චරි ෆොක්ස් (21st Century Fox) සමාගමේ විනෝදාස්වාද ක්ෂේත්‍රයට අයත් වත්කම්, ඩොලර් කෝටි පන්දහස් දෙසිය හතළිහක (බිලියන 52.4) මුදලකට මිලට ගැනීම සඳහා වෝල්ට් ඩිස්නි සමාගම (Walt Disney) එකඟ වී තිබේ. චන්ද්‍රිකා විකාශන සමාගමක් වන ස්කයි (Sky) ආයතනය තුළ ඇති ෆොක්ස් සමාගමේ 39% කොටස් මෙන්ම ටුවෙන්ටියත් සෙන්චරි ෆොක්ස් (20th Century Fox ) චිත්‍රාගාරය ද ඊට … Continue reading ඩිස්නි සමාගම මර්ඩොක්ගේ ෆොක්ස් සමාගම මිලට ගනී